Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2021 10:44:28 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානයට නවතමයෙන් කොනොනී සමාජශාලාවක් ඉදිකිරිම ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොච්ච් හි සේවයේ නියතු සෙබළුන් හට දිගු කාලිනව පැවති අවශ්‍යතාවයක් සපුරාලීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ විසින් 2021 ජනවාරි මස 28 වන දින සුභ මොහොතින් මුල්ගල තබමින් නව කොනොනී සමාජ ශාලාවක් ඉදිකිරිම ආරම්භ කරන ලදි.

යේදි තිබු සුබ මොහොතින් ආරම්භ කල මෙම කොනොනී සමාජ ශාලාවේ ඉදිකිරිම් ආරම්භක අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොච්චි ජ්‍යෙෂ්ථ නිළධාරින්, නිළධාරින් සහ සෙබළුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.