Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th March 2021 12:45:24 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි හි නව ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 1 (ක්‍රියා) සිය ධුරයෙහි වැඩ භාර ගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි නව ප්‍රධාන මාණ්ඩලික නිළධාරි 1 (ක්‍රියා) වශයෙන් ලුතිතන් කර්නල් ජෙඑම්ඩීඑන්සි ජයමහ 2021 මාර්තු මස 08 වන දින සිය දුරයෙහි රාජකාරි භාරගන්නා ලදි.