Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th February 2021 10:15:16 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බලප්‍රදේශ භඨපිරිස් හට කොවිඩි - 19 වැලැක්වීමේ නව එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදෙයි.

කිළිනොචිචි බල ප්‍රදේශයේ කොවිඩි - 19 වැලැක්වීම සදහා ඉදිරිපෙළ රාජකාරි නියුතු භඨපිරිස් වෙත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් ‘AstraZeneca Covishield’ එන්නතහි පළමු මාත්‍රව ලබා දීම යුද්ධ හමුදා මුලික රෝහල කිළිනොචිචි හි දී 2021 ජනවාරි මස 30 වන දින ආරම්භ කරන ලදි.

කොවිඩි - 19 වැලැක්වීමේ කිළිනොච්ච් දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිළධාරි සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොච්ච් ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ උපදෙස් හා මගපෙන්වීම මත දින පහක් ඇතුලත පෙරටුගාමි රාජකාරින් වල නියතු භඨපිරිස් වෙත පළමු මාත්‍රිව ලබා දීමට නියමිතයි.