Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd March 2019 11:24:24 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන භකාස තනතුරේ රාජකාරි භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන භකාස නිළධාරි වශයෙන් කරනල් H M H N හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 මාරතු මස 18 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.