Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th January 2020 08:38:55 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන භකාස තනතුරේ රාජකාරි භාර ගැනිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය බ්‍රිගේඩියර් පාලන භකාස නිලධාරි වශයෙන් බ්‍රිගේඩියර් ඩි පි හතුරුසිංහ යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජනවාරි 20 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් අළුතින් පත්වු බ්‍රිගේඩියර් පාලන භකාස නිලධාරි තුමන්හට රාජකාරි ආරම්භ කිරිමේන් පුසු සුභපතින ලදි.