Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th July 2018 07:30:25 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රමා තනතුරේ රාජකාරි භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි වශයෙන් බ්‍රිගේඩියර් C D වීරසූරිය RWP RSP ජ්‍යෙෂ්ඨ නිළධාරි 2018 ජුලි මස 09 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.