Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 08:50:15 Hours

අක්කරායන්කුලම් හොරන හඩ ක්‍රිස්තියානි පල්ලියේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ මගපෙන්වීම මත 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් අක්කරායන්කුලම් හොරන හඩ ක්‍රිස්තියානි පල්ලියේදී ශ්‍රමදාන වැඩසටහනක් 2020.02.06 වන දින පවත්වා ඇති අතර, මේ සඳහා භඨපිරිස් 01X 10 ක් සහ සිවිල් වැසියන් 06 දෙනෙකු සහභාගී වි ඇත.