15th February 2020 09:22:14 Hours
57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් 571 වන බළසේනාව විසින් 9 වන ශ්රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටයින් යොදා ගනිමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිලේ ප්රයෝජනය සදහා අඩි 25 පළල අඩි 175 දිග කින්යුත් මාර්ගය ප්රතිසංවිධානය කරන ලදී. එය ප්රධාන වශයෙන් බැතිමතුන් ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් සඳහා ප්රයෝජනයට යොදා ගනී.