Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st January 2019 13:29:12 Hours

66 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සමාජසත්කාර වැඩසටහනක් සිදුකරනු ලබයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ අධික්‍ෂණයෙන් 661 බළසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් 2019.01.27 වන දින පවත්වන ලදි.

661 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පල්ලායි දේවස්ථානයේ වහලය නවිකරණය කරන ලද අතර, මේ සදහා යුධ හමුදා භට පිරිස් 1x20 දෙනෙකු සහභාගි වන ලදි.