Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th August 2020 23:39:48 Hours

66 වන සේනාංක බල ප්‍රදේශයේ සෙබළුන් හට ගුවන්විදුලි සංඥා පිලිබදව වැඩමුළුවක් පවත්වනු ලබයි

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටිජේ කොඩිතුවක්කු ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියුගේ උපදෙස් මත බල ප්‍රදේශයේ රාජකාරි නියතු සෙබළුන් සදහා ගුවන් විදුලි සංනිවෙිධන කුසලතා ඉහල නැංවීම සදහා වැඩමුළුවක් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී 2020 අගෝස්තු මස 19 සහ 20 යන දෙදින තුල පවත්වන ලදී. මෙම වැඩමුළුව සදහා සෙසුනිලයිනි 50 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් හට ප්‍රායෝගික පුහුණුවීම් සදහාද මෙහිදි අවස්ථාව හිමිවිය.