Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th November 2018 17:06:34 Hours

653 වන බළසේනාවේ භඨපිරිස් විසින් අයියන්කාන්කුලම් පුල්ලේයාර් කොවිල් භුමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පැවැත්විම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ මඟපෙන්වීම මත 653 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් රොබින් ජයසුරියගේ අධික්‍ෂණය යටතේ අයියන්කාන්කුලම් පුල්ලේයාර් කොවිල් භුමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2018 නොවැම්බර් මස 13 වන දින පවත්වන ලදි.

මේ සදහා 21 (සෙව්) වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් 01X30 දෙනෙකුගේ ශ්‍රමදායකත්වය ඇතිව අයියන්කාන්කුලම් පුල්ලේයාර් කොවිල් භුමි පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.