Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd August 2020 23:34:43 Hours

652 බළසේනා මුලස්ථානයේදි පොල්පැළ සිටවීමේ ව්‍යාප්‍රතියක් සිදුකරයි

කිළිනොචිචිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ පළමු සංචාරය සනිටුහන් කිරිම සදහා 652 බළසේනාව විසින් පොල්පැළ සිටුවීමෙ වැඩසටහනක් 2020 ජූලි මස 29 වන දින සිදු කරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම මත සිදුකරන ලද මෙම වැඩ සටහන සදහා 652 බළ සේනාවේ සියලුම නිළධාරින් සහ අණදෙන බළඇණිවල භථපිරිස් මෙම වැඩ සටහන සදහා සහභාගි විය. බළසේනා පරිශ්‍රය තුල අක්කර 5 ක භූමි ප්‍රදේශයක පොල්පැළ 300 ක් රෝපනය කිරිම මෙහිදි සිදු කරන ලදි.