Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2019 14:24:10 Hours

651 බලසේනා මුලස්ථානයේ භට පිරිස් විසින් තේවන්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කතෝලික දෙව් මැදුරක් ඉදි කරයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ එ් ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ උපදෙස් පරිදි 651 වන සහ 652 වන බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන ගජබා රෙජිමේන්තුවේ සහ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් කරියාලනාගපඩ්ඩුවාන් දොන් බොස්කෝ වෘත්ති පුහුණු මධ්‍යස්ථාන භූමි පරිශ්‍රය සහ ආරෝග්‍යපුරම් විශ්ණු කෝවිල් භූමි පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2019 ජුලි මස 08 වන දින පවත්වන ලදී. මේ සදහා යුධ හමුදා භට පිරිස් 20 දෙනෙකුකු සහ සිවිල් වැසියන් 12 දෙනෙකු සහභිගී වන ලදී.