Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th August 2019 11:48:50 Hours

65 වන සේනාංකයේ භඨ පිරිස් විසින් කනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පීගේ උපදෙස් මත 651 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 19 වන පාබල හමුදා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2019 ජුලි මස 29 වන දින කනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානය පිරිසිදු කිරිම සදහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කලහ. මෙම වැඩසටහන සදහා යුධ හමුදා සෙබලුන් 10 දෙනෙකු සහ සිවිල් වැසියන් 25 දෙනෙකු සහභාගි වුහ.