Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th July 2018 22:49:17 Hours

65 වන සේනාංකයේ භටපිරිස් විසින් සමාජ සත්කාර වැඩසටහන් සිදුකිරිම

ආ‍රක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් වලට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධික්ෂණය යටතේ 653 බළසේනාව යටතේ රාජකාරි නියුතු 21 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් උයිලන්කුලම් පුල්ලියාර් කෝවිල් භුමිය සුද්ධ පවිත්ර කිරිමේ වැඩසටහන් 2018 ජුලි මස 12 වන දින පවත්වන ලදි.

මෙහිදි 21 වන පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් 52 දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් උයිලන්කුලම් පුල්ලියාර් කෝවිල් භූමිය අවට සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදු කරන ලදි.