Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:17:44 Hours

65 වන සේනාංකය විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනු ලබයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මග පෙන්වීම මත 651 බළසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 19 වන ශ්‍රි ලංකා පාබළ හමුදාවේ භටපිරිස් විසින් මුලංකාවිල් ජාතික පාසල සහ මුලංකාවිල් ප්‍රාථමික පාසල සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2020 අගෝස්තු මස 13 වන දින පවත්වන ලදී.