Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st January 2019 13:26:50 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සිදුකරනු ලබන සමාජසත්කාර වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ අධික්‍ෂණයෙන් 651 සහ 652 වන බළසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් 2019.01.26 සහ 28 වන දින පවත්වන ලදි.

651 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් තේවන්පිපිඩ්ඩි වෙරල තිරය සුද්ද පවිත්‍ර කල අතර, 652 වන බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආනවිලන්දාන්කුලම් රජයේ දමිල මිශ්‍ර පාසල අවට භුමිය සුද්ද පවිත්‍ර කරන ලදි. මේ සදහා යුධ හමුදා භට පිරිස් 50 දෙනෙකු සහ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි.