Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th April 2019 15:04:27 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සමාජසත්කාර වැඩසටහනක් සිදුකරනු ලබයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ අධික්‍ෂණයෙන් 652 බළසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් 2019.03.28 වන දින පවත්වන ලදි.

65 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 7 වන ශ්‍රි ලංකා ජතික ආරකෂක බලමුළුවේ භට පිරිස් විසින් කරන ලද අතර, මේ සදහා යුධ හමුදා භට පිරිස් 2x30 දෙනෙකු සහ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි.