Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:59:22 Hours

65 වන සේනාංක බලප්‍රදේශයේ දෙමල ළමුන් සදහා සංහල භාෂා පාඨමාලාවක්

65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ මගපෙන්විම යටතේ 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්ගේ සහයෝගය ඇතිව 65 වන සේනාංක බලප්‍රදේශයේ දෙමළ සිසුන් සඳහා සිංහල භාෂාව පිළිබඳ වැඩමුළුවක් මහා දේවා සුවමිකාල් ළමා නිවාසයේ දී 2020 ජනවාරි මස 11 වන දින පවත්වන ලදි. මෙහි අරමුණවුයේ සිංහල භාෂා ප්‍රවණතාවය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ කථන හැකියාව වර්ධනය කිරිමයි. මේ සදහා ළමුන් 35 දෙනෙකු සහභාගි වන ලදි.