Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:12:08 Hours

65 වන සේනාංක බලප්‍රදේශයේ තවත් ප්‍රජා සත්කාර ව්‍යාපෘති කිහිපයක් දියත් කරයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 653 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘ඩෙංගු සහ කොවිඩ් - 19’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් 2020 අගෝස්තු මස 15 වන දින පලෙයිනගර් ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.