Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th November 2018 15:37:58 Hours

65 වන සේනාංකයේ භඨ පිරිස් දීපාවලි උත්සවයක් පැවැත්වීම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ අධීක්‍ෂණයෙන් 653 වන බළසේනා මූලස්ථානයේ බලසේනාධිපතිගේ මගපෙන්විමෙන් 653 වන බළසේනාව යටතේ පාලනය වන 10 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සහ 20 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නිළධාරින් සහ සෙසුනිළයින් 21x150 සහභාගීත්වයෙන් 2018.11.06 වන දින දීපවාලි උත්සවය නිමිතිකොටගෙන මල්ලාවි ශිවම් කෝවිලේදී පූජාවක් පවත්වන ලදී.