Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th January 2019 00:03:47 Hours

65 වන සේනාංකයේ නව ඉංජිනේරු සේවා වැඩපලක් සහ අමු සලාක අංශය ගොඩනැගිල්ලක් විවෘත කිරිම

65 වන සේනාංකයේ නව ඉංජිනේරු ගොඩනැගිල්ලක් සහ අමු සලාක ගබඩාවක් ඉදිකර සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ සුරතින් 2019 මස 19 වන දින විවෘත කරන ලදි.

මේ සදහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිලධාරින් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.