Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st March 2020 10:06:22 Hours

572 වන බළසේනාව විසින් සිවිල් ජනතාව වෙත ආහාර පාර්සල් සහ පානීය ජලය ලබාදෙයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත 572 වන බළසේනාධිපති ඩී එම් පී පී දසනායක ගේ අධීක්‍ෂණය යටතේ විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාර්සල් සහ පානිය ජලය බෙදා දීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 26 වන දින පවත්වන ලදී. මෙහි අරමුණ වූයේ දැනට ව්‍යප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම පිණිසය.