Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th January 2020 16:45:48 Hours

57 වන සේනාංකයේ භට පිරිස් විසින් කණ්ඩාවලෛයි රෝහල සුද්ධ පවිත්‍ර කරයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි උපදෙස් මත 573 වන බලසේනාවේ බළසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 1 වන සිංහ රෙජිමේන්තුව විසින් කණ්දාවලෛයි රෝහලෙහි ශ්‍රමදාන වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 27 වන දින පවත්වන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා 573 වන බලසේනාව යටතේ සිටින යුධ හමුදා සෙබළුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වන ලදී.