Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2020 11:08:46 Hours

57 වන සේනාංකය විසින් රුධිර පරිත්‍යග කිරිමේ වැඩසටහනක් පවත්වනු ලබයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‌ජෙනරල් ඩීජීඒස් සෙනරත්යාපා ආර්ඩබිලිවිපී ආර්ඒස්පී ඒන්ඩීයූ ගේ උපදෙස් මත රුධිර පරිත්‍යග කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි මහ රෝහලේදී 2020 ජුලි මස 07 වන දින 0830 පැයේ සිට 1300 පැය දක්වා පවත්වන ලදී. මේ සදහා නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 69 දෙනෙකු රැධිර පරිත්‍යගයෙන් දායක විය. මෙහි ප්‍රධාන අරමුණ වූයේ කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය රුධිර සපුරාලීමයි.