Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th August 2020 23:20:05 Hours

57 වන සේනාංකය විසින් නිළධාරීන් සදහා දේශණයක් පවත්වනු ලබයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීජීඑස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. එන්ඩීසී උපදෙස් මත මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ හැකියාවන් ඉහල නැංවීම සදහා පැවැත්වූ මෙම දේශණය 571 වන බලසේනාධිපතිතුමන් විසින් 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. මේ සදහා 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහභාගී වන ලදී.