Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st February 2018 14:43:31 Hours

57 සේනාංකය යටතේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් ජනතා දේවස්ථානයේ හි ශ්‍රමදානයක් සිදුකරනු ලබයි

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ රජකාරි නියුතු භඨපිරිස් විසින් සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර සුහදතාවය ඇති කිරිමේ අමුණින් ශ්‍රමදාන කටයුතු සිදුකරනු ලබන ලදි.

එබැවින් 57සේනාංකය යටතේ පාලනය වන 571 බළසේනාවෙහි බළසේනාධිපති තුමාගේ ආධීක්ෂනය මත 16 ශ්‍රිලපාහ ඒකකයේ භඨපිරිස් 22 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආනන්දපුරම්හි ජනතා දේවස්ථාන පල්ලියේ 2018.02.19 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා ශ්‍රමදානයක සිදුකරනු ලබයි.