Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th October 2020 11:19:41 Hours

20 ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් තෝරාගත් පවුල් සදහා තල්බීජ ලබාදීමේ වැඩසටහනක්

තිරසාර ප්‍රතිසංධානයක් සහ අඩු ආදායම්ලාභි පවුල්වල ජිවනෝපාය ඉහල නැංවිමේ අරමුනින් 20 වනශුි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් ප්දේශයේ දිලිදු පවුල් සදහා තල් බීජ බෙදාදිමේ වැඩ සටහනක් 2020 සැප්තැම්බර් මස 25 වන දින ඒකක මුලස්ථාන පරිශයේදි සිදු කරන ලදි. 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියුගේ උපදෙස් පරිදි 662 බළසේනාධිපති බ්රිජගේඩියර් රවි පතිරවිතාන පිඑස්සිගේ මගපෙන්වීම මත 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් චමින්ද කුමාර ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විසින් බලඇණියේ නිළධාරින් සහ භඨපිරිස් සමග මෙම වැඩසටහන පවත්වන ලදි.