03rd July 2019 17:10:21 Hours
66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟ පෙන්වීම යටතේ 662 බලසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය මත 20 ශ්‍රිලංකා පාබල හමුදා ඒකකය විසින් 2019 ජුනි 26 දින එම බලඇණි මූලස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී යුද්ධ හමුදා සෙබලුන් 22 දෙනෙකු සඳහා මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සැබැදිව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.