Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:07:02 Hours

ශාන්ත මාරියා දේවස්ථානය මුලන්කාවිල්හි වාර්ෂික උත්සවය සදහා යුද්ධ හමුදාව විසින් සහය ලබා දිම

651 වන බලසේනා මුලස්ථානය යටතේ පාලනය වන 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බැතිමතුන්ට ආරක්‍ෂාව සහ පානීය ජලය සපයන ලදි. 2019 ජුනි මස 16 වන දින මුලංකාවිල් ප්‍රදේශිය ලේකම් තුමාද මෙම ශාන්ත මරියා දේවස්ථානයේ වාර්ෂික උළෙලට සහභාගී විය.