Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th July 2020 10:31:48 Hours

වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනු ලබයි

දිවයිනපුරා ක්‍රියාත්මකවන ඩෙංගු වැලැක්වීමේ වැඩසටහන් වලට සමගාමීව 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් නාච්චිකුඩා මුස්ලිම් පාසල් පරිශ්‍රයේදී 2020 ජූලි මස 03 වන දින ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව ඩෙංගු වෛරසයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම වැඩසටහන 651 වන බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.