Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th February 2019 15:25:09 Hours

රතු කුරුස සංවිධානය සාමාජිකයින් විසින් ප්‍රථමාධාර ලබා දිම පිළිබද කිලිනොච්ච් සෙබලුන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මග පෙන්වීම යටතේ ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානය කිලිනොච්චිය ශාඛාවේ සාමාජිකයින් විසින් ප්‍රථමාධාර වැඩමුළුවක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී 2019 පෙබරවාරි මස 23 වන දින පවත්වන ලදී.

මෙම වැඩමුළුවඑ එම් ශ්‍රිකාන්ත් මහතා විසින් මෙහෙයවූ අතර මේ සදහා නිලධාරි/සෙසු නිළයින් 13x192 දෙනෙකු සහභාගි වන ලදී.