07th August 2019 11:32:31 Hours
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස්ගේ සහයෝගයෙන් සිවිල් ජනතාව සමග සම්බන්ධතාවය වැඩි දියුණු කිරිම සහ සිවිල් සමාජය අතර විස්වාසය ගොඩනැගිම වෙනුවෙන් මුලන්කාවිල් විනයානගර් ක්‍රිඩා සමාජය සමඟ වොලිබෝල් තරඟාවලියක් 2019 ජුලි මස 28 වන දින විනයානගර් පොදු ක්‍රිඩාංගණයේදි පැවත්වුහ.