Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th September 2018 17:15:57 Hours

යුද්ධ හමුදා සෙබළුන් විසින් සිදුකරනු ලබන සමාජසත්කාර වැඩසටහනක් පැවැත්විම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස්වලට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ අධීක්ෂණය මත 2018.09.14 වන දින ජයපුරම් ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටනක් පවත්වන ලදි.

මේ සදහා 651 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් 1x 100 දෙනෙකු සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.