Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

23rd July 2020 22:17:20 Hours

මුලංකාවිල් බස්නැවතුම්පොලේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනු ලබයි

දිවයිනපුරා ක්‍රියාත්මකවන ඩෙංගු වැලැක්වීමේ වැඩසටහන් වලට සමගාමීව 19 ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් 2020 ජූලි මස 09 වන දින මුලංකාවිල් බස්නැවතුම්පොලේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදුකරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි 651 වන බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙය ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ප්‍රදේශයේ ජනතාව ඩෙංගු රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම මෙහි අරමුණ විය.