Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:11:41 Hours

මුගුන්දන් පෙර පාසල සුද්ධ පවිත්‍ර කිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 652 බළසේනාව යටතේ පාලනය වන 07 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් කොඩ්ඩෛකඩ්ඩිකුලම් මුගුන්දන් පෙර පාසලේ 2020.02.17 වන දින පවත්වා ඇත.

මේ සඳහා යුධ හමුදාවේ සාමාජිකයින් එක්ව සිවිල් වැසියන් 13 දෙනෙකු සහභාගී වි ඇත.