Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2020 10:47:51 Hours

මහජන සුරක්‍ෂිතා පනත සහ පුද්ගලික ආරක්‍ෂාව පිලිබද දැනුවත් කිරිමේ දේශනයක් පවත්වනු ලබයි

652 බලසේනාවේ බළසේනාපතිගේ සංකල්පයකට අනුව “මහජන ආරක්‍ෂක පනත සහ පුද්ගලික ආරක්‍ෂව” පිළිබඳ දේශනයක් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නීති නිලධාරි විසින් 20 (V) විජයබාහු පාබල රෙජිමේන්තු දේශන ශාලාවේදී පවත්වන ලදී.

මෙම දේශණයෙ පරමාර්ථය වන්නේ නීතිමය විධිවිධාන සහ සිවිල් නීතියේ සීමාවන් පිළිබඳ දැනුම හා අවබෝධය පිළිබඳ අදහසක් ලබා දීමයි. මේ සදහා 652 බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්.ඩබ්ලිව්.පී ආර්එස්පී යූඑස්පී, නිලධාරී සහ (20) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 07 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම දේශණය සදහා සහභාගීවිය.