Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 08:58:33 Hours

පෙර පාසල් ළමුන් සඳහා ආහාර වේලක් ලබාදීම

65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ 652 බළසේනාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලද හරිදාස්කුඩිරිප්පු පෙර පාසලෙහි ළමුන් හට දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් 2020.02.10 වන දින පවත්වා ඇති අතර, මේ සදහා යුධ හමුදා සෙබළුන් 17 දෙනෙකු සහභාගී වි ඇත.