Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2020 10:15:41 Hours

පාසල් ආරම්භ කිරිමට පෙර විෂබීජ හරණය කිරිමේ වැඩසටහන් මාලවක් පවත්වනු ලබයි

කොවිඩ් 19 වසංගතයෙන් පසුව සිසුන් සදහා පාසල් නැවත විවෘත කීරීමට පෙර කිළි/ස්කන්ධපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, පාලිනගර් කුමාරස්වාමි රජයේ දෙමළ මිශ්‍ර පාසල, සහ පාලිනගර් මහා විද්‍යාල පාසල් පද්ධති විෂබීජ හරණය කිරීමේ වැඩසටහන් මාලාවක් 10 වන ශ්‍රි ලංකා පාබළ හමුදාවේ සහ 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ගේ සහභාගිත්වගෙන් සිදු කරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි 652 සහ 653 බළසේනාපතිතුමන්ගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන් සිදුකරන ලදි.