Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:13:46 Hours

නච්චිකුඩා ගම්මානයේ සිවිල් වැසියෙකුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහාය ලබා දෙයි

නාච්චිකුඩා ගම්මානයේ ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි, 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2019 ජුනි මස 15 වන දින නාච්චිකුඩා ඇනෙයිවෙලක්කන්ඩි හි අභාවප්‍රාප්ත සිවිල් වැසියෙකුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහය ලබා දෙන ලදි.