28th March 2019 16:26:42 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුල්ෆ් නුගේරාගේ මග පෙන්විම මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ අධික්ෂණය යටතේ 653 වන බළසේනාව යටතේ ඇති 10 වන ශ්රි ලංකා පාබල රෙජිමේන්තුව සහ 21 වන ශ්රි ලංකා පාබල රෙජිමේන්තුවේ සහයෝගයෙන් 2019 මාරතු මස 23 වන දින තේරන්කණ්ඩාල් ප්රජා ශාලාවේදි තිබ්බටු පැල බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.
මෙහිදි ගොවින් 30 දෙනෙකු අතර පැල 3000ක් බෙදාදුන් අතර, මෙම අවස්ථාව සදහා 10x50 භඨ පිරිස් ප්රමාණයක් සහ සිවිල් වැසියන් 30 දෙනෙකු සහභාගිවන ලදි.