Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th January 2019 00:05:27 Hours

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විම

යුද හමුදාපතිතුමාගේ මෙහෙයවිම යටතේ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථනයේ භට පිරිස් විසින් 2019 ජනවාරි මස 21 වන දින අමාත්‍ය අරජුන රණතුංග මහතා විසින් අරවියල් නගර් දුමිරිය ස්ථානය විවෘත කිරිමත් සමග යුධ හමුදා සාමාජිකයින් මත් ද්‍රව්‍ය නිවාරණ අත් පත්‍රිකා බෙදාහරින ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලබාදුන් උපදෙස් මත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් අරවියල් නගර් දුමිරිය ස්ථානයට පැමිණි දුම්රියේ සිටි මගින්හට මත් ද්‍රව්‍ය නිවාරණ අත් පත්‍රිකා බෙදාහරින ලදි.