Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th January 2019 15:02:45 Hours

ගංවතුරින් විපතටපත් ජනතාව සදහා සහනාධාර බෙදාදිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුල්ෆ් නුගේරාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මග පෙන්විම යටතේ අභින පුහුණු මධ්‍යස්ථානය හා ප්‍රවින නිළි අනෝජා විරසිංහ ඇතුළු කණ්ඩායමේ අනුග්‍රාහය ඇතිව අවතැන්වු පවුල් සදහා වියලි සලකා මලු බෙදාදෙන ලදි.

57 වන සේනාංක බළප්‍රදේශයේ ධර්මපුරම් ප්‍රදේශයේ පවුල් 100 කට මෙම භාණ්ඩ බෙදා දුන් අතර, 572 වන බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්‍ෂණයෙන් 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්ගේ සහය ඇතිව මෙම වැඩසටහන සිදුකරන ලදි.