Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th September 2018 17:09:03 Hours

කිළිනොච්චි ආරක්‍ෂරක සේනා ආඥාපති විසින් ආලන්කුලම් නව නිවාස ව්‍යාපෘතියේ වත්මන් තත්වය නිරික්‍ෂණය කරයි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මග පෙන්විම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වය මත තුනුක්කායි, ආලන්කුලම් ගම්මානයේ යුධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවල වත්මන් තත්වය සොයා බැලිම සදහා 2018.09.12 වන දින එහි නිරික්ෂපණ චාරිකාවක නිරතවන ලදි.