Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th June 2018 14:57:54 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා භඨපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් සිදුකිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ පාලනය වන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ මගපෙන්විම යටතේ, 653 වන බළසේනාංකයේ බළසේනාංකාධිපති කර්නල් රොබින් ජයසුරියගේ අධීක්‍ෂණය මත 2018 ජුනි මස 11 වන දින අම්බාල්පුරම් දෙමළ විද්‍යාලයේ ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.

අම්බාල්පුරම් දෙමළ විද්‍යාලයේ සුද්ධ පවිත්‍ර කිරිම සදහා 10 ශ්‍රිලපාහ ඒකකයේ භඨපිරිස් 30 දෙනෙකුගේ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදි.