Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2018 06:40:42 Hours

කිලිනොච්චි බළප්‍රදේශයේ කොස් පැළ සිටුවිම පිලිබඳ යුද්ධ හමුදා සෙබළුන් දැනුවත් කිරිමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බලප්‍රදේශයේ කොස් පැළ 5000ක් සිටුවිමේ වියාපෘතියක් ආරම්භ කරන ලදි.

මෙහිදි ගන්නොරුව ජාතික හඳබිම අධිකාරියේ නිලධාරින් විසින් කොස් පැළ නිවරදිව සිටුවා ගන්නා ආකාරය සහ පොහොර යොදන ආකාරය, පැලෑටි නඩත්තු කිරිම පිලිබදව දේශණයක් 2018 අගොස්තු මස 18 සහ 19 යන දිනයන්හිදි ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි සහ 65 වන සේනාංකයේදි පවත්වන ලදි.