Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:24:58 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ කිලිනොච්චි භාරතිපුරම් සංචාරය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි තුමන් 2020.02.20 වන දින භාරතිපුරම් පාසලේ විදුහල්පති සහ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ තුමා හමුවි ඉදිරියේදි ආරක්‍ෂාව සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කර ඇත. පසුව කිලිනොච්චි භාරතිපුරම් යුධ හමුදා රෝහල, කිලිනොච්චය යුද ස්මාරකය, කිලිනොච්චි නගරයේ පිහිටා ඇති ක්‍රිඩා සංකිර්ණය සහ ඉරණමඩු ගුවන් හමුදා කඳවුර වෙත සංචාරය කරන ලදි.