Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th September 2018 17:56:03 Hours

කිලිනොච්චිය හමුදා භඨ පිරිස් විසින් වඩ්ඩකච්චි පාසැල් භුමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මඟපෙන්වීම මත 573 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ජානක රණසිංහගේ අධික්‍ෂණය යටතේ කිලි/වඩ්ඩකච්චි මධ්‍ය මහා විද්‍යාලයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 14 වන දින පවත්වන ලදි.