Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th March 2020 10:46:35 Hours

කතෝලික දේවස්ථානයක් සුද්ධ පවිත්‍ර කිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 651 බළසේනාව යටතේ පාලනය වන 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලද සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් තේවන්පිඩ්ඩි ෆ්‍රැන්සිස් සේවියර් කතෝලික දේවස්ථානයේදි 2020 මාර්තු 29 වන දින පවත්වා ඇත. තවද, මේ සඳහා යුධ හමුදාවේ සාමාජිකයින් එක්ව සිවිල් වැසියන් 10 දෙනෙකු සහභාගී වි ඇත.