Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st March 2020 09:30:47 Hours

ඉරනමාතානගර් සෙබමාලේ මාතා කතෝලික දේවස්ථානයේ රුක් රෝපණ වැඩසටහනක් සිදුකිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි තුමන්ගේ උපදෙස් වලට අනුව 651 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඩබ්ඒසිඑන් වරකාගොඩ පිඑස්සි තුමන්ගේ අධිකෂණය මත 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් ඉරනමාතානගර් සෙබමාලේ මාතා කතෝලික දේවස්ථානයේ 2020.02.23 වන දින පවත්වා ඇත.

මේ සඳහා යුධ හමුදාවේ සාමාජිකයින් සහ සිවිල් වැසියන් 40 දෙනෙකු සහභාගී වි ඇත.